බදු නොගෙවපු සුපිරි ප්‍රාඩෝ ජීප් රථ 5 සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හරිමින් ශ්‍රී ලකා රජයට රුපියල් බිලයන 10ට අධික මුදලක් වංචා කළ බව කියන සුපිරි වාහන ලියාපදිංචි නොකර මුදා හැරි බව කියන සිද්ධියේ අල්ලස් කොමිසම භාරයට ගත් සුපිරි ප්‍රාඩෝ ජීප් රථ පහ අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම වාහන වහාම රේගුවට ඉදිරිපත් කරන ලෙසත්, බදු මුදල් වහාම එකතු කර අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා රේගුවට නියම කර තිබුණා.

මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම මෙම වාහන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 484

Leave A Reply

Your email address will not be published. Required fields are marked *