බදූර්දීන්ගේ දේපළ රජයට පවරා ගන්න

රිෂාඩ් බදියුදීන්ට එරෙහි අල්ලස් කොමිස් මට පැමිණිල්ලක්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අයතා ලෙස උපයා ගත් සියලු දේපළ රාජ සන්තක කොට රජයට ලබාගත යුතුයි … ඔහු දේශපාලනයට ආවේ නිකම්ම දැන් ඔහු කෝටිපතියෙක් …

පසුගිය රජයන්වල අමාත්‍ය දුර දැරූ රිෂාඩ් රිෂාඩ් බදියුදීන් පිළිබඳව මව්බිම ප්‍රථමයෙන් සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ..

ඒ ඔහු අමාත්‍යවරයෙක්ව සිටියදී උපයා ගත් අයුතු දේපළ සහ මුදල් සම්බන්ධයෙන් .

ඔහුත් දේශපාලනයට ආවේ නිකම් පුද්ගලයෙක් විදියටයි නමුත් අද ඔහු කෝටිපතියෙක් ..මන්නාරමේ පමණක් ඔහුට ඉඩම් අක්කර 4000 ගාණක් තිබෙනවා ..පුත්තලම සහ කොළඹත් ඔහුගේ ඥාතීන්ගේ නමට ඉඩම් සහ දේපල විශාල ප්‍රමාණයක් තිබෙනවා …මේ වස් සියල්ල කොමිසමක් හෝ පත්කර විමර්ශනය කර මේ දේපළ නැවත රජයට පවරා ගත යුතුයි ….යුද්ධයෙන් පසු අනාථ වූ දමිළ ජනතාව කඳවුරුවලට යවා ..බැසිල් රාජපක්ෂ මහතා සමග එක්ව උතුරු වසන්තය හරහා විශාල වංචා දූෂණ කර මුදල් උපයාගත්තා …බැසිල් හොරකමට පුරුදු උනෙත් ඔහුගෙන් ..

ඔහු මහා මාර්ග අමාත්‍යවරයාව සිටියදී ..මන්නාරමේ වේපම් කුලම් කියා ඔහුගේ හිතවතෙකු සතු ඉදිකිරීම් ආයතනයකින්
මාර්ගයක් තැනීම සඳහා රුපියල් මිලියන 22ක මුදලක් ලබාදී තිබෙනවා …අපි අහනවා කොහෙද එහෙම මාර්ගයක් තියෙන්නේ පුලුවන්නම් ලංකාවේ එහෙම තියෙන මාර්ගයක් පෙන්නන්න කියලා …මෙන්න මේ විදිහට තමයි ඔහු අයතා ලෙස මුදල් උපයා ගත්තේ ….

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ වංචා දූෂණවලට එරෙහිව පියවර ගන්නා බව කියමින් ..එනිසා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ..ඔහු සතු සියලු අයථා දේපලය රජයට පවරා ගන්න කටයුතු කරන්න..

What's your reaction?

Related Posts

1 of 473

Leave A Reply

Your email address will not be published. Required fields are marked *