බලය රැකගන්න ආණ්ඩුව ව්‍යවස්ථාවත් විකුණයි

බලය රැකගැනීමට වර්තමාන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකිණීමටද සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සක්වල 326 වැනි වැඩසටහනට පොළොන්නරුව – දිඹුලාගල අරලගංවිල විලයාය ප්‍රාථමික විද්‍යාලයේදී එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *