බස් ගැමුණු මාධ්‍ය හමුව..

බස් ගැමුණු අනාවැකි කියයි..

මට බස් ගැමුණු කියන්න එපා අනාවැකි ගැමුණු කියලා නම කියන්න මාධ්‍යයෙනුත් ඉල්ලයි..

ඩොනල් ට්‍රම්ප් ජනාධිපති වෙනවායි කියලා අවුරුදු දෙකකට කලින් මං පොතක් ලිව්වා..

ට්‍රම්ප් සීයා තමයි ලෝක සාමය උදාන්නේ..

මේ රට මකලවත් හදන්න බෑ . ඇතිවරණයෙන් බහුතරයක් කාටත් ගන්නබෑ..

මගේ අනාවැකි සාර්ථකයි..
මට බස් ගැමුණු කියන්න එපා..අනාවැකි ගැමුණු කියලා කියන්න..කියලා මම මාධ්‍යයෙන් ඉල්ලනවා..

සජිත්ට කවදාවත් නායකත්වය ගන්න බෑ..

ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් ලැබෙනවා..

මම ජීවීපී එකත් එක්ක හිටියේ..මම ජීවිතයේ බේරගත්තා..උවිඳු විජේවීර එනවනම් හොදයි..
…………………………………….
ගැමුණු විජේරත්න මාධ්‍ය හමුව…

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් එයා සිටියේ මෙවර මැතිවරණයේදී ස්වාධීනව සිටින බවත් කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට සහාය ලබාදීමෙන් වැලකී සිටින බවයි…

කෙසේ වෙතත් රට හමුවේ සහ සිය කර්මාන්තය හමුවේ විශාල අභියෝග රැසකට අනාගතයේදී මුහුණ දෙන්න වෙන බව ඔහු අනාවැකි පළ කරන්නෙකු ලෙස මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නා…

👉ඉදිරියෙදි පත්වෙන ආන්ඩු රට ඉදිරියට ගෙනියන්නේ කොහොම්ද කියලත් කියන්න ඔන.

👉මේවර මහා මැතිවරනයට කිසිදු අපේක්ශකයෙක්ට සහාය පල කරන්නේ නැ. සංගමයක් විදිහට අපි ස්වාදිනව ඉන්නවා.

👉මේ රට හදන්න මකලවත් කරන්න බැ.. මේ රටේ නය කන්දරාවත් ඒක්ක ,පාඩු ලබන ආයතන තියෙනවා.

👉වර්ජනය කරපු කාන්ඩායම් පාර්ලිමේන්තු එන්න හදනවා.

👉බහුතර බලයක් කාටවත් ලැබෙන්නේ නැ.

👉ද්‍රවිඩ මන්ත්‍රිවරු.. විශාල පිරිසක් එන්න ඉන්නවා පා.මේ.තු.

👉අබියොග ගනනාවක් තියෙනවා රට තුල.

👉මම මේ පොත එලිදැක්වුයේ.. 2002 දි.. මේකේ ලියලා තියෙන විදිහට මට ආඩම්බරයි… ඩොලඩ් ට්‍රම්ප් ජය ගන්නවා කියලා මම 2022 දි සදහන් කරලා තියෙනවා.

👉මේකට මාසයකට ප්‍රතම පරිවර්තනය කරලා… ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇරියා.

👉බලලා මල්ලේන් එලියට පැන්නා වගේ.. අරගලයෙදි l.t.t.e සංවිධානයෙන් තමයි සල්ලි යෙදෙව්වේ කියලා.

👉අපේ සියලුම දේශපාලන පක්ශ මේ හස්තයට අහු වෙලා තියෙනවා.

👉අපේ ප්‍රජාවගේ ආරක්ශාව වෙනුවෙන්… අපි කිසිම පක්ශයකට සහාය පල කරන්නේ නැ.

👉පොල් ගනන් යනවා..ඒක සාමනය දෙයක්.. හොඩියේ දේශපාලනය කරන්නේ…

👉බුද්දාගම රැකිලා තියෙනකම්..මේ රට බෙදන්න බැ කාටවත්.

👉අත්දැකිම් නැතිව ගියොත් මේ රට ඉස්සරහාට යනවා..

👉ට්‍රම්ප් සියා අතේ තමයි මේ ලොකේ සාමය උදා වෙලා තියෙන්නෙ.

👉තරුන නායකයො අතර ආන්ඩු අස්තාවර වෙලා තියෙනවා.

👉ප්‍රංශය නායකයා තරුනයි.. දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ.

👉මේ රටේ හරි යමන් පා.මේ.තු හැදෙයි කියලා.

👉ඉදිරියේදි… මේ රට ලංකාව දෙකඩ වෙනවා කියලා..

👉බංගලාදේශයේ සිද්දිය පවා මම කියලා තියෙනවා.

👉අලුත් මුහුනු නිසා.. තව. අවු.20කට ආප්පස්සට යනවා.

👉අත්දැකිම් නැතුව මේ රට කරන්න බැ.

👉රාජය නිලදාරින් නැතුව… ඇමතිවරුන්ට හොරකම් කරන්න බැ නේ.

👉අති විශාල මුදලක් දෙනවා… අධ්‍යාපනයට ,සෞකයට..
👉ආරක්ශක අංශ වලට නිල ඇදුම්, සපත්තු… ඔවුන්ගේ දරුවන් ව පාසැලෙන් අරන් යන්න වාහන දෙන්න ඔන.. විශාල වියදමක් දරනවා.. ඒකයි මේ රට හදන්න බැරි.

👉පාඩු ලබන ආයතනවලට මොකද කරන්නේ.

👉සජිත් ප්‍රේමදාස ගැන කනගාටුයි.. මම වගකිමේන් කියනවා.. සජිත් ට නායකත්වය ලැබෙන්නේ නැ රටේ.

👉උවිදු විජේවිර ඉදිරියට එයි.. දේශපාලනය පැත්තේන් ,ඔහුගේ ආගමනය ඉතා හොදයි

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *