බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට (10) දිනයේ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *