බිබිල – මහියංගනය මාර්ගයේ මාරක අනතුරක් : තිදෙනෙක් මරුට

බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේදී අද (12) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මගී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුර හේතුවෙන් තිදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 958

Leave A Reply

Your email address will not be published. Required fields are marked *