බිබිලේ බස් රථ අනතුරකින් 20කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි

බිබිල – ලිඳකුඹුර ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අනතුරකින් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *