බෙර වාදනයෙන් ලොවක් නලවන රකිතගේ සංගීත දිවියට අවුරුදු 20යි.

බෙර වාදනයෙන් ලොවක් නලවන රකිත වික්‍රමරත්න ගේ සංගීතය දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ, බෙර, ප්‍රසංගය ඊයේ කොළඹ රාජකීය විද්යාලයේ මාස් ඇරීනා හිදි ඇවැත්වුණා

රකිත ලොව පුරා බෙර වාදන ප්‍රසංග පවත්වමින් දිනා සිටිනවා
ඔහුගේ විසි වසරක සංගීත දිවිය වෙනුවෙන් පැවැත්වූ බෙර ප්‍රසංගයට ඔහුගේ සංගීත ගුරුවරුන්ද එක්ව සිටියා
ඔවුන් සමඟද ඔහු වාදන ඉදිරිපත් කළා
නර්තන ශිල්පී චන්න විජේවර්ධන, නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහය, යන කලාකරුවන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ්‍රසංගය නැරඹීමට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 487

Leave A Reply

Your email address will not be published. Required fields are marked *