හපුතලේ අක්කරසීය ප්රදේශයේ අයෙක් සිය බිරිඳ හා දරුවා සමග බෙරගල දක්වා සිය ත්රිරෝද රථයේ නැගී ගොස් එහිදී ඔහු විසින් බිරිඳගේ ගෙල බැඳි රන් මාලය රැගෙන උගස් තබා මත්පැන් පානය කිරීම නිසා බිරිඳ නැවත පැමිණෙන විට ත්රිරෝද රථයේ නොපැමිණ අක්කර සීය බස් රථයේ පැමිණ තිබේ එම බස් රථය පිටුපසින් ඔහු පැමිණ තිබෙන අතර බෙරගල වැල්ලවාය මාර්ගයේ ගල් කන්ද ප්රාදේශයේදී වේගයෙන් පැමිණි ඔහු බස් රථය පසු කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි වැල්ලවාය බණ්ඩාරවෙල බස් රථයේ ගැටී ඇති ඔහු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලටත් එහිදී දියතලාව මූලික රෝහලටත් හරවා යවන ලදී … මේ පිළිබඳව හපුතලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි