බොරැල්ලේදීසර්ව ජන බලය මාධ්‍ය හමුව

01 දිලිත් ජයවීර
ඉතිහාසයේ සිදුවූ ප්‍රබලම දේශපාලන වෙනස සර්ව ජන බලය විසින් කරනවා.
දිස්ත්‍රික්ක 22 තුලම ජනතා ප්‍රතිචාරය ඉතාම ධනාත්මකයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක අපි සමග එකතු උනා.
පුෂ්පකුමාර බැට්ටගේ මහතා අපි සමග එකතු උනා.

සර්ව ජන බලයේ දේශපාලන ආගමනය තුලින් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කරන්න හැකි වෙනවා.

02 වීරසුමන වීරසිංහ
කෙටි කාලයක් තුල වේගයෙන්ම ජනතාව එක්වු කදවුර සර්වජන බලයයි.
අපි ගෙන ආපු මතය සමාජයට අවැසි මතවාදයයි.
මේ රටට කොන්ද පන තියන විපක්ෂයක් අවශ්‍යයි.
මේ රටේ දේශපාලන අනාගතයේ සාම්ප්‍රදායික විපක්ෂය නියයෝජනය කල අය විනාශ වෙලා යනවා.ගෑස් සිලින්ඩරය කුඩු වෙලා යනවා.
මාතර දිස්ත්‍රික්කයේ සියලු බලවේග අපි සමග එකතු වෙමින් ඉන්නවා.
…………………………………
දිලිත් ජයවීර

රංජන් රාමනායක කරන්නේ ව්‍යාපාරයක්.ඒක ජනතාව තේරුම් ගන්න ඕන.ඒ පිටුපස තිබෙන හස්තය තේරුම් ගන්න ඕන.රංජන් ලා අපිට අභියෝගයක් නොවෙයි.

ඇල්පිටිය චන්දයට අපි තරග කලේ නෑ.
කලා නම් ප්‍රතිඵලය වෙනස් වෙනවා.

……..
03 පුෂ්පකුමාර බැට්ටගේ
අදහස් පල කලා.

*04

05 උපුල් සමරසිංහ

ඉදිරි මාස 4 ක කාලය තුල විදුලිබල මණ්ඩලය නැවත ප්‍රතිව්‍යුහගත කරන බව ඊයේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම් දීලා.

රාජ්‍ය අංශය පෞද්ගලීකරණය කරන්නේ නෑ කියපු අනුර කුමාර යන්නේම රනිල් ගිය අඩි පාරේමයි.

යනුවෙන් ප්‍රකාශ කලා.

06 ආනන්ද නන්ද කුමාර
අදහස් පල කලා

තවත් කිහිප දෙනෙක් අදහස් පලක

What's your reaction?

Related Posts

1 of 349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *