01 දිලිත් ජයවීර
අපි දිස්ත්‍රික්ක 22 පුරාම ප්රචාරක කටයුතු සාර්ථකව කරගෙන යනවා.අපිට ඕන එඩිතර විපක්ෂයක් වෙන්න.පාලන බලයේ ඉන්න ආණ්ඩුව නිවැරදි මගට ගන්න පුලුවන් එඩිතර විපක්ෂයකට පමණයි.
අපි ආණ්ඩුවට අවස්ථාවක් දෙනවා.
ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු බිද නොවැටෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි සූදානම්.කොළඹට අපි නැවුම් ලයිස්තුවක් ඉදිරිපත් කලා.
අපි කොලඹින් දැම්මේ වෙනම ලෙවල් එකක ටීම් එකක්.
කොළඹ ජනතාව සාධනීය පිලිතුරක් දේවි.
කොළඹ නායකයා ඇතුලට ගියොත් හොදයි.ලේසියි. ප්රචාරක කටයුත්තක් වේවි.
අපි නීතිය දැනගෙන තමයි වැඩ කරන්නේ.
02 උදය ගම්මන්පිල
අපිට අවශ්‍ය එඩිතර විපක්ෂයක් ගොඩනගන්න.ජනතාවට ඇත්ත දැනගන්න අපි අවධානමක් ගන්න සූදානම්.අපි තොරතුරු හෙලි කරන්නේ අවදානම දැනගෙනයි.
2021 පෙබරවාරි මාසයේ දී අනුර කුමාර කල ප්‍රකාශයම තමයි මම කරලා තිබුනා.
ජනාධිපති වෙන්න කලින් අනුර කුමාර දිසානායකයි.දැන් අනුර කුමාර දිසානායකයි වෙනස්
ජනාධිපතිතුමා කියපු විදියට වාර්ථා ප්‍රකාශ කලා මේ ගැටලුව වෙන්නේ නෑ.