බෝම්බකරුගේන් දරුවන් මුදවා ගැනේ

2024.05.05 වන දින හංවැල්ල පොලිස් වසමේ ජල්තර ඇඹුල්ගමුව ප්‍රදේශයේ රාජ්‍යසේවා නිවාස සංකිර්ණය තුළ බිරිද සමග ඇතිවු ආරවුලක් හේතුවෙන් අත්බෝම්බයක් අතැතිව පැමිණ තම දරුවන් ප්‍රාණ ඇපයටගත් පුද්ගලයෙකු වළක්වාලමින් ප්‍රාණ ඇප කරුවන් මුදවා ගැනීමේ විශේෂ කාර්ය බලකායේ විශිෂ්ඨම ඒකකයක් වන විශේෂ අවි හා උපක්‍රම කංඩායම ( SWAT) ෂොට්) හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් එම ස්ථානයට ගොස් සිදුකළ මුදාගැනිමේ මෙහෙයුමෙන් පසු 2024.05.06 වන දින අළුයම 0335ට පමණ නිවසට ඇතුළුවී ආරක්ෂිතව එම දරුවන් දෙදෙනා මුදාගෙන ඇති අතර එම සැකකරු ජීව අත්බෝම්බයද සමගින් ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසිය වෙත භාර දී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු හංවැල්ල පොලීසිය මගින් සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *