මගෙන් රටට සන්විදානය මාධ්‍ය හමුව .

සන්ජය මහාවත්ත
පහුගිය ඇමතිවරුන් හට තිබ්බ කැමත්ත ජානතාවගෙ නැති වෙලා තියෙන්වා . අපි සාමාජ මාධ්‍ය ජාලා වල අපි එකඑක කාතා දැක්කා. මෙ අන්ඩුවත් නිවරැදි මගට ගන්න අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අවුශද වන්චාව කල කට්ටිය නිතිය ඉස්සරහට ගෙන්න පුලුවන් වුනා . අද ත් විශෙශ හෙලි දරව් කිහිපයක් කරන්න තියෙනවා . මෙන්න මෙ ආයතන වල විදායක නිලධාරීන් පෙලක් දෙවල් වලට සහායොගය දෙනවා. ගොඩක් දෙවල් අවුල් වෙනවා මෙ අවුශද නියාමන අදිකාරිය .අපි සති 3 කලින් සෞඛ්‍ය ආමාතයන්ශ ඇමති වරයා හම්බුනා.ඖෂධ නියමන අධිකාරිය බෙහෙත් සඳහා අවසර දීලා තියෙනවා . නැවත නැවත අපි කියනවා මේ පෙළත් දේවල් ඉන්න ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා . ශවින් සෙමගෙ ට අපි කියනවා බොරු රගපැම් කරන්න එපා කියලා කියනවා .

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *