“මට ඡන්දෙ දෙන එක නවත්තන්න හැමෝම ඩීල් ගහනවා”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම් ඉටු කළ නොහැකි නම්, එය ඉටු කිරීමට හැකි අයෙකුට ඉඩදී වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මොණරාගල දිස්ත්‍රික් සමගි ගොවි සමුළුව අමතමින්.

මොණරාගල දිස්ත්‍රික් සමගි ගොවි සමුළුව අද පස්වරුවේ බුත්තල නගරයේදී පැවැත්වුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *