මත්ද්‍රව්‍ය අලෙවි කරන නිවසක සිටි පොලිසියේ තුන්දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය අලෙවි කරන වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස රැදී සිටිම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් මතුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනවා.

ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *