මන්ත්‍රි ඩිලානුත් අනතුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුව නොමැති අතර එහිදී තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

මතුගම පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වීම සඳහා යමින් සිටියදීයි ඔහු ගමන් ගත් වාහනය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *