මන්ත්‍රී ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිගේ පුත් හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු පසුගිය දිනෙක කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිය වාහනයෙන් රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් ඔහු ඇපමත මුදාහැරිය බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *