මල දේහයක ගන්න ගිය ණය

ණයමුදලක් ලබා ගැනීම සඳහා 68 හැවිරිදි මියගිය පුද්ගලයකුගේ දේහයක් රැගෙන වාණිජ බැංකුවකට පැමිණි කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ බ්‍රසීලයෙන්.

බැංකුව වෙත පැමිණි කාන්තාව බැංකු නිලධාරින්ට පවසා ඇත්ත තමන්ට එරට මුදලින් රයිස් 17,000ක ණයමුදලක් අව්‍ය බවයි.

අනතුරුව ඇය මෘත දේහය වෙත පෑනක් දිගුකොට අත්සන් කරන ලෙස පවසා තිබෙනවා.

මේ පිළිබඳව සැක සිතූ බැංකු නිලධාරීන් පොලිසිය කැඳවා ඇති අතර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *