මහමැතිවරණය තෙක් තැපැල් නිලධාරින්ට නිවාඩු කැන්සල්

2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ට අද (23) සිට නිවාඩු අවලංගු කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම් වැනි කාර්යයන් වෙනුවෙන් අදාළ මෙලෙස නිවාඩු අවලංගු කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 996

Leave A Reply

Your email address will not be published. Required fields are marked *