🌟රනිල්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් දුන්නේ නැත්තන් අපි බලාගන්නම්..
🌟අලියෙකුගේ රූප සහිත කමිසයක් ඇදගෙන ආශූ මාද්‍ය,හමුවට එයි
🌟ඉදිරි මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අලියාගෙන් තරග කළ යුතුයි.
🌟පාර්ලිමේන්තුවේ උපාධිධාරීන්ගේ උපාධි පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැන්සාඩ් ගත කළ යුතුයි.
🌟මාලිමාවේ මහාචාර්ය අනිල් ජයන්තගේ තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා. කථානායකගේ කිසිම තොරතුරක් නෑ.
වර්ථමාන ආන්ඩුවට අභියෝග වැඩියි.ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය තියෙනවා.එක්සත් ජාතික පක්ෂයත් සමඟ ජන බලවේගයත් හැකි ඉක්මනින් එකතු විය යුතුයි.එහෙම නැත්නම් පරණ පුරුදු අලියා එකතු කළ යුතුයි.
බෙදිලා හිටියොත් අපි තවත් පහළට ඇද වැටෙනවා.
ප්‍රාදේශීය සභා මැතිවරණයට දැනටමත් අපි සාකච්ඡාවක් පවත්වාගෙන යනවා.
බුද්ධිමතුන් ඉන්න පාර්ලිමේන්තුවක් මේක.ආචාර්යවරු මහාචාර්යවරු ගොඩක් ඉන්නවා.ඒ වගේම උපාධිධාරීනුත් ඉන්නවා.නමුත් දැන් එක එක කතා මතුවෙලා තියෙන්නේ.හොඳම විසඳුම තමයි.තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක.
ගෑස් සිලින්ඩරයේ මන්ත්‍රී ධූර දෙකට කරපු දේ ඉතා අසෝභනයි.සිදු නොවිය යුතු දෙයක් තමයි වුනේ.
තරහවෙලා ඉන්න ජෝඩුවට යාළු වෙන්න කාලේ ඇවිත්.
යම් අවස්ථාවක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට යන්න වුනොත් මේ මන්ත්‍රීදූර දෙකෙන් එකක් ලැබෙයි කියලත් අපිට,විශ්වාස,නෑ..
ආශු මාරසිංහ,අදත් අන්තර්ජාලයෙන් කතානායකගේ සුදුසුමක් සෙව්වා. අනිල් ජයන්තගේ තොරතුරු තියනවා. ආශූ මාරසිංහගේ තොරතුරු තියනවා.ඒත් අශෝක රන්වලගේ කිසිම තොරතුරක් නෑ.