මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කිරීම කුමන්ත්‍රණයක්

දවස් දෙකෙන් ආරක්ෂකයෝ ඉවත් කරන්න කියලා
ආරක්ෂාවට තියෙන්නේ වාහන දෙකයි ත්‍රිවිල් එකයි.

නීතිඥ මනෝජ ගමගේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට සාමය ගෙනාවේ එතුමා

අනුර කුමාරට මේවා අමතක වෙලා තියෙනවා කලින් වාහන අඩුකරා දැන් ආරක්ෂාව අඩු කරලා තියෙනවා කවුරු පිනවන්න මේවා කරනවද කියලා දන්නෙ නෑ

ලංකාවේ ආරක්ෂාව නැවත තර්ජනයට ලක්වෙලා තියෙනවා කියලා ආරුගම්භේ සිද්ධියෙන් මතුවෙනවා

මෙම වගේ තත්ත්වයන් තියෙද්දි අරලිය ගහ මන්දිරේ ආරක්ෂක මුරකුටි අයින් කරා

මේ වගේ ආරක්ෂාව අවශ්‍ය වෙලාවක මහින්ද රාජපක්ෂගේ නින්දිත ආකාරයෙන් ආරක්ෂාව අයින් කරන්න

ජාතික ජන බලවේගය කැනඩාවේ තිබුණ දේශපාලන වැඩමුළුවලට ඩයස්පෝරාවෙන් අනුග්‍රහයක් ලැබිලා තියෙනවා කියලා කියනවා

ජීප් රජ දෙකයි යතුරුපැදි දෙකයි ත්‍රීවීල් රථයක් තමයි එතුමාට ආරක්ෂාවට දීලා තියෙන්නේ

දවසකට 20 දෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාවට ඉන්නේ

ත්‍රීවිල් එකක් එතුමාගේ ආරක්ෂාවට දීල මොනවද බලාපොරොත්තු වෙන්නේ

එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ කාගේ හරි උවමනාවකටද මේවා කරේ කියලා අපි අහනවා

අනූර කුමාර වාහන දෙකකින් යනනේ මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරපු නිසා

මහින්ද රාජපක්ෂගේ එක මයිලකටවත් අනතුරක් සිදුවුණොත් මේ ආණ්ඩුව ඕක කියන්න ඕන

අනුර කුමාර ඉස්සර කිව්වා මහින්ද රාජපක්ෂ තුමා මේ රටේ සංස්කෘතියක් කියලා දැන් ඒක අමතක වෙලා

මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි රටේ වැඩිම ජීවිත තර්ජන තියෙන්නේ

හේමා ප්‍රේමදාසට ලැබෙන ආරක්ෂාවයි මහින්ද රාජපක්ෂට ලැබෙන ආරක්ෂාවයි එකයි

මේ ආරක්ෂාව අඩු කරපු එක කුමන්ත්‍රණයක්

මේ තීන්දුව කැබිනට් එකේ තීන්දුවක් නෙමේ කමිටුවකින් කිව්වා කියලා දවස් දෙයකින්  ලියුමක් එනවා

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *