මහින්ද යළි වැඩ අරඹයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *