මාලිමාවේ පැසිස්ට්වාදීන්ට භීෂණය පැතිරවීමට ඉඩ නොතබන බව සජිත් කියයි

ජාතික ජනබලවේගයේ පැසිස්ට්වාදීන්ට රට තුළ භීෂණය පැතිරවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති ජන රැළියකට එක්වෙමින්.

ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු එහිදී සදහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *