2024 ඔක්තෝබර් මාසේ 26 දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය පාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද තමන්ගේ සේවා ස්ථානයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට තමන් ආයතනය නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසාන දිනය අද දිනයයි මේ නිසා තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් තමන් නියෝජනය කරන ආයතනයට අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ලේකම් කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාගන්න පුළුවන්…..
2024 මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු සඳහා වියදම් කළ හැකි (එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන්) මුදල මේ වන විටත් අපි ගැසට් කරලා තියෙන්නේ මැතිවරණය සඳහා වියදම් කළ හැකි මුදල මැතිවරණ කොට්ඨාස විසිදෙකට වෙන් වෙන් වශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා වැඩිම මුදල රුපියල් 115 මුදල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් අපි වෙන් කරලා තියෙනවා අඩුම මුදල 82 මුදල වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් අපි යෝජනා කරලා තියෙනවා මෙම වියදම් කළ හැකි මුදලින් සියයක 60% ප්‍රමාණයක් අපේක්ෂකයාට දැරිය හැකි වන අතර 39.5% ප්‍රමාණය පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට දැරිය හැකි අතර 0.5% ප්‍රමාණය ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ට වියදම් කළ හැකි.