සමන් ශ්‍රී රත්නායක මැතිවරණ අධ්‍යක්ෂක ජෙනරාල්
පසුගිය ජනාධිපති වරනයට වඩා 10% ජන්ද බාවිතා කිරිමේ අඩුවක් දකින්න ලැබුනා
5% පමන ජන්ද ප්‍රතික්ශේප වෙලා තියනවා
152000 අධික රාජ සෙවකයන් සහා 64000ට අදික පොලිස් නිලධාරින් පිරිසක් සහාය ලබා දුන්නා.
තව දින 21ක කාලයක් තුලදි තරග කල සියලුම දෙනා වියදම් වාර්තා බාරදිය යුතුයි.
මෙවර මැතිවරණ සදහා තරගකරලා පරාජය වුන කෙනෙක්ට හො ජාතික ලයිස්තුවේ නම තියන කෙනෙක්ට පමනයි ජාතික ලයිස්තු මන්ත්‍රිදුරය හිමිවන්නෙ වෙනත් කෙනෙක්ට බෑ නම දාන්න .