මැතිවරණ දින කොටස් හුවමාරුවේ ගණුදෙනු පැය 03 කට සීමා වෙයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ලබන 14වනදා කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබෙනවා.

ඒ අනුව, එදින උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ.

ලබන 18වනදා සිට යළිත් කොටස් හුවමාරුවේ ගණුදෙනු යථා තත්ත්වයට පත්වනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *