මැතිවරණය පැවැත්වීම තීරණය කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරේ

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඇතුළුව ඊට අදාළ සියලු කටයුතු සදහා බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව අද (16) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

ඒ අනුව මෙම මාසය අවසන්වීමට පෙර ජනපතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *