මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින බලවත් විපක්ෂයක් අවශ්‍යයි

විපක්ෂය කියලා හිටියට ඒ විපක්ෂයේ මිනිස්සුන්ට වැඩක් නෑ ඒක නිකං මැච් එක දිනලා පිච් එක හරි නෑ කියනවා වගේ

එක එක්කෙනාට කතා කිය කිය හිටිය මිසක් විපක්ෂයේ කාර්යභාරය හරියට කළේ නෑ

ඒ නිසා කොළඹ ජනතාවට කියනවා ඇත්ත විපක්ෂයක් හදාගන්න කියලා ඒ විපක්ෂයේ ජන අරගල සන්ධානයේ අපි හතර දෙනෙක්වත් ඉන්න ඕන

අපි තමයි මිනිස්සු වෙනුවෙන් කතා කරේ ඇත්තටම

ජන අරගල සන්ධානයේ පාර්ලිමේන්තුව අපේක්ෂක බෝපගේ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මීතොට මුල්ල ප්‍රදේශයේ ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගි වූ අවස්ථාවේදී

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *