මියගිය හා ආබාධිත රණවිරුවන් සිහිකර කොටුව දුම්රිය ස්ථානය අසල පහන් පත්තු කිරීම ..

කොටුව දුම්රි ස්ථාන ඉදිරිපිටදී අද සවස සිවිල් සංවිධාන කිහිපයක් විසින් යුද්ධයෙන් මියගිය රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් සිහි කර පහන් පත්තු කිරීම සිදුකළා

එහිදී ඔවුන් කියා සිටියේ ..ජාතික ජන බලවේගයකට රට බාර දුන්නේ උතුරේ යුධ කඳවුරු ඉවත් කිරීමටවත් ..තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය සේ කිරීමටත් නොවන බවයි ..විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණ පැමිණීම ජාතිවාදය ප්‍රකාශයක් කළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙසත් ..උතුරේ කේක් කපා සිවා ජිලින්ගම් කළ සැමරුම් මාධ්‍යයේ ප්‍රචාරය වුවත් කිසිදු පියවරක් නොගෙන ..සමාජ මාධ්‍යයේ පෝස්ට් පලකල පුද්ගලයින් දඩයම් කිරීම හාස්‍යජනක බවත් ඔවුන් පවසා සිටියා ..කෙසේ හෝ දෙමළ ඩයස්‌පෝරාට අවශ්‍ය පරිදි මේ රටේ ඒකීයභාවයට තර්ජනයක් වන කුමන හෝ දෙයක් කලහොත් වර්තමාන ජනාධිපතිවරයාටත් ගෝල බාලයින්ටත් ..අවශ්‍ය පියවර ගන්නා බව ඔවුන් පැවසුවා

What's your reaction?

Related Posts

1 of 375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *