මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීගමුව මුහුදු තීරයේ අද (14) දින දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඔවුන් වයස අවුරුදු 14ක සහ අවුරුදු 17ක දරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.