මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රිය කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *