මෙතෙක් කල් පැවතියේ ආණ්ඩු නොව පවුල් පාලනය සහ කල්ලි

රට තුළ මෙතෙක් කල් පැවතියේ ආණ්ඩු නොව පවුල් පාලනය සහ කල්ලි කණ්ඩායම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින්.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කළ තවත් ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැළියක් තිස්සමහාරාම නගරයේදී පැවැත්වුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *