මෙන්න පොහොට්ටුවේ අපේක්ශකයා

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ධම්මික

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ((((පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා))) ඉදිරිපත් කරන බව මීට මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අද පස්වරු 04.00ට රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

පසුගිය 29වැනිදා රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි.

ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ලිපියට මෙහිදී එකඟතාවක් පළ වී නොමැති බවට වාර්තා වුණා.
…………………………..

ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ සහාය (((රනිල්ට)))

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ((((ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවැදීමට තිරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට)))) ලබා දෙනු ඇති බව මීට මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අද පස්වරු 04.00ට රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

කෙසේ වෙතත් පසුගිය 29වැනිදා රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි.

ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ලිපියට මෙහිදී එකඟතාවක් පළ වී නොමැති බවට වාර්තා වුණා.

තත්ත්වය එසේ වුවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ නිවේදනය කරනු ලැබුවේ මෙවර මැතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92කගේ සහාය හිමිවී ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *