මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දහතුන් වන දා එනම් ඊයේදින දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ඉලූප්පුකඩවා කඳවුරේ නිලධාරීන්ටත් තොරතුරක් මත එම ප්‍රදේශයේ පොලිස් වසමේ මුදලි ආරු හා අන්තෝනියාපුරම් ප්‍රදේශවලදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත එම අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 40 වයස් වල පුද්ගලයන් වන අතර එම ප්‍රදේශයෙන් පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *