“මේ ජනාධිපතිවරණය වළක්වන්න බෑ”

කුමන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ දියත් කළද ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

පුනරුදයට රටම එකට යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජන රැළියක් දඹුල්ල නගරයේදී පැවැත්වුණේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *