මොරොන්තඩුව ප්‍රදේශයෙන් වාර්තා වන මාරක රිය අනතුර

දාහතරවන දින එනම් අද අලුයම මොරොන්තුඩුව පොලිස් අසමේ බණ්ඩාරගම කළුතර මාර්ගයේ දැල්කඩ හන්දියේ දී බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ යතුරුපැදියක්පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුක ගැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරින් බලපත්‍ර තුවාල ලැබූ යතුරු පැදිකරු ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු දහනවයක කොලොන්නව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදව විමර්ශන කටයුතු සිදුකරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *