මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් වැල්ලවායේ දී අනතුරට ලක්වෙයි

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ අදාවෙලයාය ප්‍රදේශයේදී රියැදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝදරථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද(12) උදෑසන සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු,එම දරුවාගේ මව, පියා සහ ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

1 of 138

Leave A Reply

Your email address will not be published. Required fields are marked *