යක්කලදී බස් රථයක් සහ කන්ටේනරයක් ගැටෙයි

යක්කලදී බස් රථයක් සහ කන්ටේනරයක් ගැටී තිබෙනවා.

කන්ටේනර් රථයක් පසුකර යෑමට උත්සහ කළ බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ.

ඒ හේතුවෙන්, කොළඹ – නුවර මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *