එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3ක් හිමිකරගැනීමට සමත් ව ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම 17 එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකරගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය
කරුණානාදන් ඉලන්කුමරන් – 32,102
ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430
ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
ශිවඥානම් ශ්‍රීධරන් – 32,833
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135
යාපනය ස්වාධීන කණ්ඩායම-17
රාමනාදන් අර්ජුනා – 20, 487