රග්බි විනිසුරුවන් පුහුණු කිරීමට නවසීලන්තයෙන් පිරිසක් එයි

ශ්‍රී ලංකාවේ රග්බි විනිසුරුවන් පුහුණු කිරීම සඳහා නවසීලන්තයේ සිට පළමු පෙලේ පුහුණුකරුවන් පිරිසක් පැමිණ සිටිනවා
වැඩසටහන පිළිබඳව හඳුන්වාදීමට මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවා තිබුණා
මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ හැව්ලොක් රග්බි ක්‍රීඩාගාරයේදී

Sam felloes,

Sam Thompson

Sean curragh
යන තිදෙනා මේ සඳහා එක්ව සිටිනවා
ඔවුන් නවසීලන්තයේ පළමු පෙළ රග්බි විනිසුරුවන්

මේ මස පළමුවැනිදා සිට විසි හතර වෙනිදා දක්වා පුහුණු සැසියන් පැවැත්වෙනවා.
විනිසුරුවන් පුහුණු කිරීම හා ක්‍රීඩාව සංවර්ධනය කිරීම මෙම වැඩසටහනට අයත්

වැඩසටහන පිළිබඳව අදහස් දැක් වූ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය සභාපති ඩින්කා පීරිස් මහතා…
කියා සිටියේ.

, එළඹෙන අන්තර් සමාජ හා පාසල් රග්බි ක්‍රීඩා තරගාවලිය සඳහා ඉතාම නිවැරදි විනිසුරු තීරණ ලබාදීම සඳහා මෙම පුහුණු කඳවුර පවත්වන බවයි.
මේ සඳහා ලොව පිළිගත් පළමු පෙළ විනිසුරුවන් තිදෙනෙක් නවසීලන්තයේ සිට ලංකාවට පැමිණ තිබෙනවා
ඔවුන් ලබන විසි හතර වැනිදා දක්වා ොළඹ මහනුවර වැනි ප්‍රදේශවල පුහුණු කඳවුරු පවත්වනවා.
නවසීලන්තයේ රග්බි විනිසුරුවන් 1500ක් පමණ සිටිනවා ලංකාවේ ඉන්නේ එකසිය හැට පහක් වගේ
ඉදිරි තරගාවලි වාරය සඳහා මෙම පුහුණු කඳවුර පවත්වන අතර ඉන්පසුවද සෑම තරගයක්ම වීඩියෝ තාක්ෂණය මගින් ඔවුන්ට යොමු කොට එහි නිවැරදිතාවය පිළිබඳවත් සොයා බලනවා.
ව්නිසුරුවන් මෙන්ම පුහුණුකරුවන් ද මෙම වැඩසටහන සඳහා එක්වන අතර ලංකාවේ පවතින ප්‍රේක්ෂකයන්ගේ විරෝධය මකා ගන්න එයින් හැකි වෙනවා කියලා හිතනවා

ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය වැඩසටහන් සඳහා දායකත්වය දරා තිබෙනවා.
රක
රග්බි පුහුණුකරු ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා ඉදිරියටත් වැඩසටහනේ සම්බන්ධීකරණය සිදු කරනවා.

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *