රජයේ සියලුම පාසල් හෙට වැසෙයි

රජයේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *