රට දිනවන අයුරු සජිත් පහදයි..

රට දිනවන්නේ ඔලු ‍ගෙඩි පෙන්වන බලවේග මගින් නොව, දැනුම, බුද්ධිය සහ නව තාක්ෂණය විසින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 191 වැනි අදියර යටතේ අනුරාධපුර – මැදවච්චිය මහදිවුල්වැව විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින්.

මෙරට ඇති සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කිරීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. එමෙන්ම තාක්ෂණික දැනුම සියලුම දරුවන්ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *