රට වටේම් විදුලිය බිඳ වැටීම්

අයහපත් කාලගුණය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධිකව වාර්තා වනවා.

මේ අතර පවතින අනාරක්ෂිත තත්ත්වය මත කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ ප්‍රදේශ තුනේ විදුලිය විසන්ධි කර ඇති බව
ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

සෙසු ප්‍රදේශවලට විසන්ධි වූ විදුලිය හැකි ඉක්මනින් යතාවත් කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *