රට විරුවන්ගේ විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේන් සිදුකල වංචා

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දුන්නේය.

නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *