”රටට ගැළපෙන වෙනස්කම් සිදු කිරීමට සූදානම්”

ඒකීයත්වය ආරක්ෂා කරගනිමින් රටට ගැළපෙන ආර්ථික, සමාජීය වෙනස්කම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නාමයෝජනා පත්‍රය භාරදීමෙන් අනතුරුව, මැතිවරණ කොමිසමෙන් පිටතට රැස්ව සිට පාක්ෂිකයන් හමුවට පැමිණි අවස්ථාවේ නාමල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *