සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තු වෙන් රටවල් 47 සඳහා මේ වන විට නිදහස් වීසා පහසුකම ලබා දී ඇති බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති “හොටෙල් ෂෝ කලම්බෝ 2025” සමාරම්භක අවශ්ථාවේදීය .