රටේ පවතින පොල් හාල් පිළිබඳ අදහස් දැක්වුවා

ඊළඟ අයවැය ඉදිරිපත් කරද්දී බදු සංශෝධනයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද නොයෙකුත් දේවල් ජනතාවට පොරොන්දු වුනා

කියපු දේවල් කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා

40 වැඩි සියලු දෙනාට සෞඛ්‍ය පරීක්ෂණ නොමිලෙ දෙනවා කිව්වා තව ගොඩාක් දේවල් පොරොන්දු තියෙනවා ඒවා ඉශ්ට කරයිද කියකා අපි බලමු

මේවට අවශ්‍ය ප්‍රතිපාදන කොහෙන්ද ලබා ගන්නේ?

ජනතාවට හිතවාදී අයවැයක් ඉදිරිපත් කරනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි බලන් ඉන්නේ කරනකම්

මමනම් හිතන් නෑ පෙබරවාරි අග වෙනකම් අය වැයක් ඉදිරිපත් කරවී කියලා

මම දකිනවා කට්ටියක් කියනවා මුදල් අච්චුගැහුවා කියලා ඒ ගැන තව කට්ටියක් නෑ කියනවා මම ඕකට උත්තරයක් දෙන්නෑ මොකද මම විග්‍රහ කරහම මිනිස්සු අපිට සමචල් කරනවා ආණ්ඩුට කියන්න පුළුවන්නේ මුදල් ඇත්තු ගැහුවද මුදල් ලච්චු ගහන්නද බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා

ඕක එයාලගෙන් අහන්න අපි ඉන්නෙ විපක්ශයේ මම කියන්න පුළුවන් තරම් කිව්වා

උද් ගමනය රින වෙලා දැන්

මේ යන විදියට අපි බලන් ඉමු මේ අර්බුද ටික විශදයිද කියලා

හාල් පොල් ප්‍රශ්න ඉස්සෙල්ලා විශදන්න

ගෑස් නැති කතාවක් යනවා

දුමින්ද හුලංගමුව රනිල් එක්ක හිටපු අය

හාල් ප්‍රශ්නය අද ප්‍රශ්නයක් නෙමෙයිනේ මගේ නම කියලා මට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා මම හිට ගන්නෙ ජනතාවගෙ පැත්තෙ

මේකට උත්තර තියෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ සමූපකාර ක්‍රමයක් හරහා පමණයි

හාල් පිටරටින් ගේනකොට කුඩා වී මෝල් හිමියන් වැහිලා යන එක වෙන්නේ

එකම සහනය තමයි සහල් මෝල් සම්ප්‍රකාර ක්‍රමය

එයාලා පෙන්නුවනේ මහා විශාල කණ්ඩායමක් ආර්ථික ඔස්තාරලා එයාලගෙන් අහන්න සල්ලි අච්චු ගැහුවද කියලා මම සාමාන්‍ය පුරවැසියෙක් මේ රටේ

ජනතාව ඇල්පිටියෙනුත් අර්ථකථනයක් දුන්නා යම් විදියට තේරුම් ගන්න

තව සති තුනක් තියෙනවනේ මහ මැතිවරණයටත් ජනතාව තේරුම් ගනිවි

මහින්ද මහත්තයා කිව්වනේ කවදාවත් රිටාය වෙන්නෑ කියලා රනිල් මහත්තයත් ඒ වගේ තමයි කවදාවත් රිටාය වෙන්න සූදානමක් නෑ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *