”රටේ පවතින්නේ විකෘති පාර්ලිමේන්තුවක්”

රට තුළ මේ වන විට පවතින්නේ විකෘති වු පාර්ලිමේන්තුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ පැවැති ජන රැලියකදීයී.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *