රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද (11) දිනයේ තරමක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,510ක් වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1ක මිල 23,390ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 8ක මිල 178,600 ලෙසයි සටහන් වී ඇත්තේ.

තවද, කැරට් 22 ග්‍රෑම් 8ක මිල 187,100ක් ලෙසයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 737

Leave A Reply

Your email address will not be published. Required fields are marked *