රන් මිල පහළට

පසුගිය දින කිහිපයටම සාපේක්ෂව රන් මිල අද (14) දිනයේ තරමක පහළ අගයක පැවතියා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය සටහන් වූයේ රුපියල් 182,200ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 22,770ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 198,700ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *